මෙකනම් ඩෙටා ඉතුරුකරගන්න තියෙන නියම ක්‍රමයක්..
සැම කෙනෙක්ම මේ මෘදුකාංගය පරිගණකයට ඒකතුකරගන්නඒක ගොඩක් ප්‍රයොජනවත්...ඔයාලා දන්නවා අැතිනේ අන්තරජාලෙයේ අප සැරිසරනවිට සියල්ල පරිගනකයේ web cache මතකයේ රදාපවත්නා ගන්නවා...
Facebook ඒකේ YouTube ඒකේ නැත්නම් වෙනත් වෙබ් අඩවියක බලපු වීඩියෝ ෆයිල් වුනත් එහෙමම තමයි. සයිස්එක ලොකු පොඩි කියලා නෑ අපි බලන ඕනෑම වීඩියෝවක් පරිගණකයේ අපිට නොපෙනෙන තැනක Auto save වෙනවා..
අන්න ඒ විඩියෝ තියෙන තැන පෙන්වන මෘදුකාංගය තමයි Video cache view කියන්නේ. මෙමගින් අපට හැකියි අර බලපු විඩියෝව
අවශ්‍ය තැනක save කරන්න..
මේක දාලම බලන්නකෝ ඔයා ඊයේ දවසේ අන්තරජාලයේ බලපු වීඩියෝ උනත් තියෙනවා..
මෘදුකාංගයකි..
මේක පෝටබල් නිසා ඉන්ස්ටෝල කරන්නත් අවශ්‍ය නෑෑෑෑ...
ඩබල් ක්ලික් කරලා open කරන්නත් පුලුවන්...
මේ වාගේවටිනා මෘදුකාංග ලබාගන්න icon tut හා එකතු වන්න...
0 comments:
Post a Comment