Wednesday, February 4, 2015

WikiDict English Sinhala Dictionary

පරිගණකයට අලුත්ම ශබ්ද කෝෂය..



 - WikiDict Dictionary
  මෙය ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්නත් සිංහල වචනවල ඉංග්‍රීසි තේරුම බලන්නත් 
 නිර්මාණය වු ලාංකිය මෘදුකාංගයකි. මෙය අනෙකුත් ශබ්දකේෂවලට සමානකමක් දැක්වුවත් මෙය තවත් වැඩිසියුනු කර ඇත.. 

මෙ බලන්නකෝ.......


ලොකුකර බලන්න මෙයමත ක්ලික් කරන්න..

මෙය පරිහරනය කරන්න ඉතා පහසු වගේම සරල බවින් යුක්තයි....
සිංහල ටයිපින් වලදී අවශ්‍ය වන්නාවු කිබෝඩ් එකත් මෙහිම දර්ශනය නෙවා.........



වචන 150 000 කට වඩා වැඩි ඩේටා ප්‍රමානයක් මෙහි අන්තර ගතව ඇත... තව PDF reader  එකකුත් සමන්විතයි...
අපි හොයන ඉංග්‍රීසි වචන pronounce වෙන ආකාරයට ක්ෂණිකව අහන්න පුුලුවන්..
මෙය වින්ඩෝස් 8.1 හා 7 වල මෙය 100% වැඩකරනවා. 
මෙය මෙතනින් ඔබට ලබාගත හැක..
මෙගාබයිට් 3 ක් පමනයි...

0 comments:

Post a Comment