Saturday, February 14, 2015

write protect වුන pen drive එකක් format කරමු



අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ


ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ



දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
දැන් ඉතින් Control right Click කරලා New > Key දෙන්න/....
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect  කියල දෙන්න 
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කරල...... OK කරන්න........

දැන් වැ......................... තාම ..........
හි...........

දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format .........

එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු.........  හොදේ..... - 

0 comments:

Post a Comment