
මෙම වීඩියෝ වලදී, ඔබ ජපන් ශ්රේෂ්ඨතම නව නිර්මාණයයි. මෙය “Three-Dimensional Mid-Air Manipulation” ලෙස ඔවුන් කියා සිටිනවා.
අතිධ්වනිය තරංග යොදා ශබ්ද පීඩන මගින් කුඩා අංශු පොළොවට නොවී අත්හිටුවීමේ හැකියාව ඇති බව මෙම විද්‍යාඥයින් සඳහන් කරනවා.
අතිධ්වනිය තරංග යොදා ශබ්ද පීඩන මගින් කුඩා අංශු පොළොවට නොවී අත්හිටුවීමේ හැකියාව ඇති බව මෙම විද්‍යාඥයින් සඳහන් කරනවා.
මෙම ක්‍රමය යොදා ජල බිඳුත්, කුඩා බල්බ හා තවත් බොහෝ සැහැල්ලු අංශු පා කිර ගත හැකි අයුරු අපට පෙන්වා දෙනවා.
මෙම සොයාගැනීමත් මෙවැනි තාක්ෂණයන්ගේ පළමු පියවර පමණි, අනාගතයේ මෙය යොදා ගන්නා ආකාරය අපි බාලා සිටිමු!
0 comments:
Post a Comment