Saturday, February 14, 2015

ඔබේ පරිගණක mac os කරමු........



කොහොමද? ඔන්න අද ගෙනාව පට්ටම පට්ට Skin pack එකක්... ඇවිල්ල මේක mac os එකට සමානව හදපු Skin pack එකක්.. හරියටම කියනවනම් Transformation Pack එකක්.. OS X Mavericks Transformation Pack 2.0 තමා ‍මේක.. මේකෙ version ගොඩක් තියෙනවා.. අලුත්ම එක තමා මේක.. කිසි ගින්නක් නෑ මේක windows xp,vista,7,8,8.1 ඔනි එකකට වැඩ.. පට්ට ආ.. මේක සම්පූර්ණයෙන්ම mac os එකට සමානව හදල තියෙන්නෙ.. font, icons, start එක, log on/of screen, sound පවා වෙනස්.. පට්ටම පට්ට wallpapers ටිකකුයි.. තව වැඩකෑලි ටිකකුත් එනව.. 

                                           



windows xp වලටයි ඔය දාල තියෙන්නෙ..


තව මේකට පට්ටම පට්ට RocketDock එකකුත් එනවා.. 









- See more at: http://www.piyasara.blogspot.com/2014/03/mac-os.html#sthash.nyw0IGao.dpu

0 comments:

Post a Comment