ඉතින් යලුවනේ මේ ටිකේම මෘදුකාංග නේ දුන්නේ.අද මම ඔයලට දෙන්න යන්නේ on line photo edit කර ගන්න පුලුවන් ලින්ක් එකක්.ඇත්තම කියනවා නම් මේකත් photo shop වගේ.photo shop කියන්නේ මොනාද කියලා ඔයලා ඉතින් දන්නවා ඇතිනේ.එහෙනම් ඔය පල්ලෙහයින් තියන මෙතනින් ලබා ගන්න කියන තැනට ඔබන්නකො.ඔයාලත් බලන්නකො
0 comments:
Post a Comment