Monday, January 26, 2015

MKV to DVD converter software

MKV ෆයිල් DVD වල Writeකරන්න ඉක්මනින්  Convertකරන්න නියම මෘදුකාංගයක්....

MKV ෆයිල් කියන්නේ පරිගණකයක ෆිල්ම් හෝ වීඩියෝ සිංදුවල අප කවුරුත් දන්නා ෆයිල් ෆොමැට් එකකි. නමුත් මෙම ෆයිල් ෆේමැට් එකේන් තිබෙන වීඩියෝවක් DVD Player එකේ Write කරන්න කන්වට් වෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා..



නැතිනම් පෙන් එකේ දාලා වීඩියෝ ප්ලේයර් එකේ ෆිල්ම් එක 
බලන්න නම් MKV ෆයිල් එක AVI, MPG, MP4, M4V, WMV, and ASF වලට කන්වර්ට් කරන්න වෙනවා..

ඒ සදහා නියම මෘදුකාංගයක් මම ඔයාලට හදුන්වා දෙනවා. මෙන්න පිවිස බාගත කරගන්න... 
මෙගාබයිට් 10.5 යි...

0 comments:

Post a Comment