Monday, January 26, 2015

Windows 10 Cortana on Desktop

වින්ඩෝස් වලදි අපේ සහයට එන cortana කෙල්ල..... 



කෙල්ල කිවහම බලනවා ඇති කවුද කියල.. වින්ඩොස් 10 හදුන්වා දෙනවිට පරිගණකය  සමග කතා කරමින් එක එක දේවල් ඇහුවා. අන්න එතකොට පිළිතුරු ලබාදුන්න ඇය තමයි COTANA  කියන්නේ.

මෙයා මුලින්ම හදුන්වා දුන්නේ (Windows Phone)  වලින්... දැන් එයා වින්ඩෝස් 10 වලදීත් ඔයලට හමුවෙන්න පුලුවන්... වින්ඩෝස් ෆෝන් වලදි ඇය සමග කතා කරලා නැති අයට අලුත්ම අද්දැකීමක් වෙයි..



  වින්ඩොස් 10 මගින් මෙය හදුන්වාදුන්නත් Apple iphone siri වලින් උපාංග සමග කතාබහ කිරීම ආරම්භ වු බව මතක් කරන්නට අවශ්‍යයි ඇන්ඩ්‍රොයිඩ් වල  Google Now ලෙස ඇත්තේද මෙවැනි වචන උච්චාරණ හදුනා ගන්නා මෙහෙයුම් පද්ධතියකි..  


බලන්න විඩියෝව...


ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තෙරතුරු සපයන නිිසා වඩාත් සමීප බවක් දැනෙනු ඇති බව මයික්‍රොෙසාෆ්ට් ප්‍රකාශ කරයි...
                               

0 comments:

Post a Comment