Saturday, January 24, 2015

Siri Vs Microsoft lumia commercial

මයික්‍රොෙසොෆ් ලුමියා ඇපල් අයිෆොන්ව බයිට් කරයි...


මයික්‍රොෙසොෆ් ලුමියා දුරකතන සමාගමේ අලෙවි ප්‍රවර්ධනය සදහා පලකර ඇති දැන්වීම් මේ වනවිට කාගේත් අවධානයට ලක්වී තිබෙනවා. ඒ ඔවුන් කොටානා නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති මයික්‍රොෙසාෆ්ට් ලුමියා ( Microsoft Lumia ) ෆේන සහයිකාව අනෙකුත් ‍ෆේන් වලට වඩා හොදයැයි පවසමිනි. වින්ඩොස් ෆේන් මයික්‍රොෙසාෆ්ට් සමාගමේ නිපැයුමකි...


මෙම තාකෂණය හදුන්වා දුන් එම මඩපහර එල්ල කිරිම එතරමි සුදුසු නැතිබව විශ්ලේෂක මතයයි


අයිෆෝන් 5s බයිට් කිරීම..

අයිෆෝන් 6 ප්ලස් එක කෙලිනම බයිට කිරීම..

HTC වින්ඩොස් ෆෝන් දැන්වීම..

මෙම විඩියො වලට යුටියුබ් එකේ ලයික වලට සාපේෂව අන් ලයික් සැලකියයුතු ප්‍රමාණයක් ලැබෙමින් පවතිනව.. එයින් ඔබට මෙම ක්‍රයාව ගැන අදහසක් ගන්න පුලුවන්..
සැමිසුන් සමාගම ඇපල් 6 ව බයිට් කරපු දැන්වීම බලන්න මෙතනින්  පිවිසෙන්න....

0 comments:

Post a Comment