Saturday, March 7, 2015

Android pc ඒකට දාමු

මේක මට හම්බ උනේ යාළුවෙක්ගෙන් මේකෙන් වෙන්නේ අපේ වින්ඩොව්ස් තියෙද්දීම android ඔස එකත් install වෙනවා dongal වලින් internet යන අයටනම් මේක ගොඩක් වටිනවා මොකද dongal එක machine ඒකට ගහපුවම එක read කරන්නේ mobile එකක් විදිහට එතකොට data cost කැපෙන්නේ phone එකකින් net යනවා වගේ
            

0 comments:

Post a Comment