Saturday, May 23, 2015

android app,game පරිගණකයෙන් run කරන්න නියම software එක


ඔයාලට අද අපි දෙන්න යන්නේ ගොඩක් වටින නියම සොෆ්ට්වෙයා එකක්.මේකෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් නැතත්.පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා වැඩ කර ගන්න පුලුවන්. 
ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. මෙන්න ගන්න මෙතනින්



0 comments:

Post a Comment