Tuesday, March 3, 2015

drivers කරදරෙන් බේරෙමු

අපේ කවුරත් තමන්ගේ computer ඒකට virus එකක් ගියහම  ෆොර්මැට් කරලා දානවනේ එත් පස්සේ තම drivers මතක් වෙන්නේ ඉතින් ඊට පස්සේ cd shop වල බඩගානවා drivers හොයන්න  ඕ  ඒ නිසා ගේනවා driver robo මේක computer එකේ නැති drivers හොයල ඒවා දොව්න්ලොඅද් ඇරලම දෙනවා
                                                                          
නියමයි නේ මෙතනින් ගන්නෝ 

0 comments:

Post a Comment