Showing posts with label windows tips. Show all posts
Showing posts with label windows tips. Show all posts

Wednesday, June 10, 2015

Windows 10 ජූලි 29 එළිදැක්වේ.


පැතිර ගිය කටකතා තහවුරු කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම වින්ඩෝස් පාලන පද්ධතිය ජූලි 29 වන බදාදා දින එළිදක්වන බව ප්‍රකාශයට පත්කළා.
ලොව පුරා රටවල් 190ක වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 7 භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා Windows 10 වලට නොමිලයේම මාරු වීම සඳහා එතැන් පටන් වසරක කාලයක් හිමිවනවා. කෝටානා මෘදුකාංගයේ අතුරුමුහුණත වැඩිදියුණු කිරීමත්, නව යතුරු පුවරු කෙටි ක්‍රම (keyboard shortcuts) හඳුන්වා දීමත්, Start මෙනුව නව ආකාරයකින් තමාට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමටත් නව වින්ඩෝස් මෘදුකාංගය තුලින් හැකි වන බව පැවසෙනවා.
මේ අතර විශේෂ දීමනාව ලබා දෙන වසරක කාලය තුලදී තම පාලන පද්ධතිය වින්ඩෝස් 10 වලට යාවත්කාලීන කරගන්නා සෑම දෙනාටම කිසිඳු ගාස්තුවක් නොමැතිව ජිවිත කාලය පුරාවටම වින්ඩෝස් 10 භාවිතා කල හැකි බවට යලි යලිත් තහවු කර තිබේ. මේ අතර ඉදිරි සති කිහිපය තුලදී ඔබට නොමිලයේම වින්ඩෝස් 10 මෘදුකාංගයේ පිටපතක් වෙන් කරගැනීමට හැකි වන බව Microsoft සමාගම පවසා සිටියි.

Wednesday, March 11, 2015

ඔබේ පරිගණකය අලංකාර කරගැනීමට මෙන්න නියම බාංඩයක්..

ඔබේ පරිගණකය අලංකාර කරගැනීමට මෙන්න නියම බාංඩයක්..


බලන්නකෝ මෙකනම් පට්ටම පට්ට ..........
අය කියල වැඩක්නැ... මෙ බලන්නකෝ..








පට්ට නේද?? ඓහෙනම් මෙතනින් බාගන්නකෝ..
අමතක නොකර කමෙන්ට් එකක් දලා යන්න..

Sunday, March 8, 2015

Beautiful English Font Pack

ලස්සන ඉංග්‍රීසි ෆෙන්ට් 500 ක පැක් ඒකක්....
ෆෙටොෂොප් වල වැඩ දාන්න සහ පවර් පොයින්ට් වල පට්ට වැඩ කැලි දාන්න ඔයාට මේවා ගන්න පුලුවන්..
http://www.aluth.com/2015/03/beautiful-english-font-pack.html

මම මෙක කෙටස් දෙකකට ඔයාට ලබාදෙන්නම්... ෆෙන්ට් 500 ගෙනුව මෙතනින් ගන්න...
මෙගාබයිට් 13.2 විතරයි..


පට්ටම පට්ට ෆෙන්ට් ටික මෙතනින් ගන්නකෝ....
මෙගාබයිට් 2.17විතරටයි..

Saturday, March 7, 2015

ඔයාගේ desktop එක ලස්සන කරමු

ඔයාලගේ desktop එක හැමදාම දැකල එපා වෙලාද මෙන්න ඒකට සුපිරි software එකක් එකේ නම dock මෙන්න screen shot එකක්
                    

මෙතනින් download කර ගන්නකො 

ad.fly එක ආවහම skip ad click කරන්න 


Tuesday, March 3, 2015

microsoft සමාගමෙන් නොමිලේ දෙන නියම virus guard එක


ලොව හොදම antivirus software 10 ට අයත් නොමිලේ දෙන හොදම virus guard එකක් ලෙස මෙය හැදින්විය හැක

මෙතනින් ගන්නකො



Keeping your desktop or notebook safe from security risks has become an ever-increasing issue in today’s world, especially with the evolution of online-shopping and bill paying. Having a solid antivirus software protecting your PC is imperative, as the security of your privacy and personal data should be exceedingly important. But a lot of users don’t want to shed out monthly subscriptions for antivirus programs that might or might not do the job properly. Are there any good free alternatives?
Most people would answer yes, and would recommend Avast or Avira as the best antivirus programs out there. Unfortunately, these examples are somewhat limited by their free versions, and if you really want them performing well, you’ll eventually have to pay for them. In addition, free antivirus programs usually slow down your PC considerably, and make use of too many resources for a measly job. So what alternatives are there? Well, usually the answer is hidden in plain sight. Why go for a third-party antivirus when Microsoft has one that works perfectly? We’re talking about the Microsoft Security Essentials, an antivirus software that really is cost-free and is available for a free download. All you need to have to get it is an original, activated and Microsoft-recognized copy of Windows.
Regardless if you’re using an older version of Windows (such as Vista) or the newest version of Windows 8, Microsoft Security Essentials will still work, and work well. It’s truly a free antivirus, with no hidden subscriptions, no ads included, no hidden limitations or cash-walls. Microsoft Security Essentials is Microsoft’s response to security threats, and manages to work perfectly in combination with the Windows Firewall. Microsoft Security Essentials gets updated on a constant basis, and we’ve found that it can deal with most (no antivirus, free or otherwise, can deal with ALL threats) serious threats. Microsoft Security Essentials also takes up very little space and requires few resources to run. It’s perfectly capable of keeping your PC clean, even if you’re not using Microsoft’s own browser, the Internet Explorer.
Overall, we recommend that you give Microsoft Security Essentials a try. It greatly outshines alternatives such as Avast or Avira, it’s extremely user-friendly and easy to install and set-up, and it has no hidden limitations. You don’t have to spend a dime on it. There’s nothing to stop you from giving it a try. Microsoft Security Essentials simply is the best free antivirus to download, so give it a go!

drivers කරදරෙන් බේරෙමු

අපේ කවුරත් තමන්ගේ computer ඒකට virus එකක් ගියහම  ෆොර්මැට් කරලා දානවනේ එත් පස්සේ තම drivers මතක් වෙන්නේ ඉතින් ඊට පස්සේ cd shop වල බඩගානවා drivers හොයන්න  ඕ  ඒ නිසා ගේනවා driver robo මේක computer එකේ නැති drivers හොයල ඒවා දොව්න්ලොඅද් ඇරලම දෙනවා
                                                                          
නියමයි නේ මෙතනින් ගන්නෝ 

Saturday, February 21, 2015

folders වල background ඒකට image එකක් දාගන්න කැමතිද?

ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.


ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.  
මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
                    
හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්


ඕක දැන් Next > කරන්න.



ඊට පස්සේ මේ විදියෙ එකක් එනවා ඒකෙ modify background picture and filename appearance කියන එකට tick එක දාලා Next > කරන්න.


දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.




ඔන්න ආවා අන්තිම එක ඕකෙ Finish මත click කරන්න.




දැන් වැඩේ හරි දැන් Refresh කරලා බලන්න Background එකට තෝරපු image එම ඇවිත් ඇති. ඔච්චරයි

මම හිතනවා ඕයාලට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා දැන් ඔයාලා මේක කියෙව්වානෙ 
ඉතිං ඔයාලට හිතෙන දෙයක්   comment වල දාලා යන්න.
කැමතිනම් විතරක් follow කරගෙනම යන්න.
එහෙනම් තවත් මෙවැනිම post එකකින් හමුවෙමු.                                                                   

Tuesday, February 17, 2015

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?









3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා !

Saturday, February 14, 2015

notepad එකෙන් ram එක clean කරමු




හරි  මේකත් ඇවිල්ල Notepad වැඩක් තමයි. :-?


ඉස්සෙල්ලම Notepad එක ඔපෙන් කරගන්නකො
දැන් ඔය පල්ලෙහා තියෙන Code එක Copy එකක හරි Type කරලා හරි දාගන්නකෝ..Notepad එකට හොදේ..

Wednesday, February 11, 2015

windows 8 භාවිතා කරන අයට shortcut keys මෙන්න...



දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ windows 8 කියල මම හිතනවා. මේකේ තියෙන සමහර ඒවා windows 7 , xp වලටත් වැඩකරයි.ඔන්න මම පහලින් දැම්ම...

  (1.) Windows Key + D : Show Desktop
 (2.) Windows Key + C : Open Charms Menu 
 

(3.) Windows Key + F : Charms Menu – Search 
 

(4.) Windows Key + H : Charms Menu – Share 
 

(5.) Windows Key + K : Charms Menu – Devices 
 (6.) Windows Key + I : Charms Menu – Settings 

 (7.) Windows Key + Q : Search For Installed Apps 
 (8.) Windows Key + W : Search Settings 
 (9.) Windows Key + E : Launch Windows Explorer Window 
(10.) Windows Key + L : Lock PC and go to lock screen 
(11.) Windows Key + T : Cycle through icons on taskbar (press Enter to launch  


(12.) Windows Key + X : Show Advanced Windows Settings Menu 
(13.) Windows Key + E : Launch Windows Explorer Window 
(14.) Windows Key + M : Minimize all Windows 
(15.) Windows Key + P : Choose secondary display modes 
(16.) Windows Key + U : Open Ease of Access Center 
(17.) Windows Key + Tab : Cycle through open Modern UI Apps 
(18.) Windows Key + Shift + Tab : Cycle through open Modern UI Apps in reverse order 


(19.) Windows Key + . : Snaps app to the right (split screen multitasking) 


(20.) Windows Key + Shift + . : Snaps app to the left (split screen multitasking) 


(21.) Windows Key + , : Temporarily view desktop 
(22.) Alt + F4 : Quit Modern UI Apps 
(23.) Windows Key + Page Up : Moves Start screen and apps to secondary monitor on the 
 left 


(24.) Windows Key + Page Down :Moves Start screen and apps to secondary monitor on 
 the right 


(25.) Windows Key + Shift + M : Restore all minimized Windows 
(26.) Windows Key + R : Open Run dialog box 
(27.) Windows Key + Up Arrow : Maximize current window 
(28.) Windows Key + Down Arrow : Minimize current window
(29.) Windows Key + Left Arrow : Maximize current window to left side of the screen 


(30.) Windows Key + Right Arrow : Maximize current window to right side of the screen 


(31.) Ctrl + Shift + Escape : Open Task Manager 
(32.) Windows Key + Print Screen : Takes a Print Screen and saves it to your Pictures 
 folder 



(33.) Windows Key + Pause Break : Display System Properties 
(34.) Shift + Delete : Permanently delete files without sending it to Recycle Bin 


(35.) Windows Key + F1 : Open Windows Help and Support 
(36.) Windows Key + V : Cycle through notifications 
(37.) Windows Key + Shift + V : Cycle through notifications in reverse order 


(38.) Windows Key + 0 to 9 : Launch/ show app pinned to taskbar at indicated number 


(39.) Windows Key + Shift + 0 to 9 : Launch new instance of app pinned to taskbar at  
 indicated number 



(40.) Alt + Enter : Display Properties of selected item in File Explorer 


(41.) Alt + Up Arrow : View upper level folder of current folder in File Explorer 


(42.) Alt + Right Arrow : View next folder in File Explorer 
(43.) Alt + Left Arrow : View previous folder in File Explorer 
(44.) Alt + Print Screen : Print Screen focused Window only 
(45.) Windows Key + Spacebar : Switch input language and keyboard layout 


(46.) Windows Key + Shift + Spacebar : Switch to previous input language and keyboard 
 layout 



(47.) Windows Key + Enter : Open Narrator 
(48.) Windows Key + + : Zoom in using Magnifier 
(49.) Windows Key + - : Zoom out using Magnifier 
(50.) Windows Key + Escape : Exit Magnifie

ඔන්න මම text file එකත් දැම්ම.මෙතනින් අරගන්න.





Tuesday, February 10, 2015

windows 7 start button එක වෙනස් කරමු ....,,,

windows 7 start button එක වෙනස් කරමු ....,,,




.මේක පොඩි software එකක්. මේකන් අපිට පුළුවන් windows 7 වල ඇති සුපුරුදු Start Button එක වෙනුවට වෙන ලස්සන Start Button යොදා ගන්න.



මෙතනින් Download කරගන්න....................